කොළඹට Free WIFI
නව රජය පැමිනීමට පෙර ලබාදුන් පොරොන්දුව මතකද ???
ඔන්න දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා .....
නොමිලේ බාවිතා කිරීම සඳහා මුලින්ම කොළඹ නගරයේ කොටුව STATION එක අවට WIFI ආවරනය ලබා දී තිබෙනවා.කොළඹට අමතරව තවත් නගර වල WIFI කලාප අැතිකිරීමට කටයුතු කරනබවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසා තිබෙනවා..
ඕං එහෙන්ම් වැඩ අරිල එනගමන් INTERNET පැත්තෙත් ගිහිල්ලම එන්න පුලුවන්..
NEWS
Tuesday, March 31, 2015
Tuesday, December 23, 2014
අවුරුදු 5 ළමයෙකු MICROSOFT විභාගය සමත් වෙයි

මික්‍රොසොෆ්ට් ආයතනය විසින් පවත්වනු ලබන MICROSOFT CERTIFIED PROFESSIONAL නම් විභාගය සමත් වීමට මොහු සමත්ව තිබෙනවා ..මොහුගේ නම Ayan Qureshi .. පකිස්තානයේ උපත ලබූ මොහු තනිව පරිගණක ජාලයක් සකස්කර තිබෙනවා..අවුරුදු 5 ක පමණ කෙටි කාලයකින් මෙපමණ දුරක් පැමිණි Ayan ගේ දෙමාපියන් බෙහෙවින් සතුටු වන අතර අනාගතයේ තාක්‍ෂණික අංශයෙන් ඉදිරියට යාමට අවශ්‍ය සියලුම සහයෝගය තම දරුවාට ලබා දෙන බව පවසා සිටියි...
Subscribe to:
Posts (Atom)
