Tuesday, December 23, 2014


අවුරුදු 5 ළමයෙකු MICROSOFT විභාගය​ සමත් වෙයි


     මික්‍රොසොෆ්ට් ආයතනය විසින් පවත්වනු ලබන MICROSOFT CERTIFIED PROFESSIONAL නම් විභාගය සමත් වීමට මොහු සමත්ව තිබෙනවා ..මොහුගේ නම​ Ayan Qureshi .. පකිස්තානයේ උපත ලබූ මොහු තනිව පරිගණක ජාලයක් සකස්කර තිබෙනවා..අවුරුදු 5 ක පමණ කෙටි කාලයකින් මෙපමණ දුරක් පැමිණි  Ayan ගේ දෙමාපියන් බෙහෙවින් සතුටු වන අතර  අනාගතයේ තාක්‍ෂණික අංශයෙන් ඉදිරියට යාමට  අව‍ශ්‍ය සියලුම සහයෝගය තම දරුවාට ලබා දෙන බව  පවසා සිටියි...    

No comments:

Post a Comment